E   |     |  

 දිනය: 2023-09-20   පිළිතුර ලබා දී ඇත 

3096/ 2023 - ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3096/2023

      ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහා පළිබෝධ නාශක රසායනික සංඝටක විශ්ලේෂණ යන්ත්‍රයක් මිලදී ගන්නා ලද දිනය කවරේද;

          (ii)        ඒ සඳහා වැය කරන ලද මුදල කොපමණද;

        (iii)        එම යන්ත්‍රය මේ වනතෙක් භාවිතයට ගෙන නොමැති බව දන්නේද;

      (iv) එසේ නම්, ඊට හේතු කවරේද;

      (v) මේ  සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-09-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා තේ මණ්ඩලය: පළිබෝධනාශක රසායනික විශ්ලේෂණ යන්ත්‍ර

පිළිතුරු දුන් දිනය

2023-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks