පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3110/2023
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය, නෙඩුන්තීවු දූපතේ ඇති මාර්ගවල මුළු දිග කොපමණද;
(ii) එම දූපතේ පදිංචි වී සිටින ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සපුරාලීමට ප්‍රමාණවත් විධිමත් බස්රථ සේවාවන් ක්‍රියාත්මක වන්නේද;
(iii) එම දූපතේ මේ වනවිට ධාවනය කරනු ලබන බස්රථ සංඛ්‍යාව කොපමණද;
(iv) එම බස්රථ ධාවනය කරනු ලබන මාර්ගවල නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත දූපතේ පදිංචි ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට ප්‍රවාහන පහසුකම් නොමැති බව දන්නේද;
(ii) එම ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීමට හේතු කවරේද;
(iii) මෙම ජනතාව මුහුණ දෙනු ලබන ප්‍රවාහන අපහසුතා සඳහා විසඳුම් ලබා දෙනු ලබන දින වකවානු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-08
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks