පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3157/2023
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිට බඳවාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම රැකියාලාභීන් අනුයුක්ත කර ඇති ආයතන සහ තනතුරු වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම රැකියාලාභීන් අතරින් මේ වනවිට සේවයේ ස්ථිර කර ඇති රැකියාලාභීන් සංඛ්‍යාව කොපමණද;
(iv) මේ වනවිට සේවයේ ස්ථිර කර නොමැති රැකියාලාභීන්, ස්ථිර කිරීම සඳහා පවතින වැඩපිළිවෙළ කවරේද;
(v) ඉහත රැකියාලාභීන් සඳහා උසස්වීම් ක්‍රමවේදයක් සහ සුභසාධන වැඩසටහනක් සකස් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-11
අසන ලද්දේ
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
බහුකාර්ය සංවර්ධන සහායකයින්: සේවයේ ස්ථිර කිරීම
පිළිතුරු දුන් දිනය
2024-01-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජානක වක්කුඹුර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks