පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3228/2023
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2023 වර්ෂයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ, කොස්වත්ත පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරින්ට විරුද්ධව මහජන පැමිණිලි ලැබී තිබේද;
(ii) එසේ නම්, විරුද්ධව පැමිණිලි ලැබී ඇති එක් එක් පොලිස් නිලධාරියාගේ නම සහ තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කර තිබේද;
(iv) එම පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-08
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරින්ට විරුද්ධ පැමිණිලි: ගත් පියවර
පිළිතුරු දුන් දිනය
2023-06-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටිරාන් අලස්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks