පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3235/2023
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දී තිබේද;
(ii) එසේ නම්, එම පෞද්ගලික ව්‍යවසායකයාගේ නම කවරේද;
(iii) එම ව්‍යවසායකයා තෝරාගන්නා ලද ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ගුවන් යානා ඉන්ධන ගබඩා ස්ථාපිත කිරීම සඳහා පෞද්ගලික අංශය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සංඛ්‍යාව කොපමණද;
(ii) ඉදිරියේදී එම ඉල්ලීම් සඳහා අවසර ලබා දෙනු ලබන ක්‍රමවේද කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-08
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය, නාවික හා ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks