පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3409/2023
ගරු වාසුදේව නානායක්කාර මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 668 අළුත්ගම ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කිලෝමීටර් 1.5ක් පමණ වන “ගම්මාන පාර”, ග්‍රාමීය මාර්ග ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන යටතේ කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා වැඩ ආරම්භ කරන ලද නමුත් මීට මාස 6කට පමණ පෙර සංවර්ධන කටයුතු අතරමග නවතා ඇති බවත්;
(ii) මාර්ගයේ තිබූ තාර හා කොන්ක්‍රීට් කොටස් ගලවා තැනින් තැන ABC තට්ටුවක් පමණක් දමන ලද අතර වර්ෂාව හේතුවෙන් එම ABC තට්ටුවද සෝදා ගොස් මේ වනවිට එම මාර්ගයේ ගමන් කිරීමට පවා නොහැකි අන්දමට අබලන් වී ඇති බවත්;
(iii) කාපට් අතුරන තෙක් තාවකාලික පිළියමක් ලෙස එම මාර්ගය සඳහා තාර තට්ටුවක් දැමීමට කළුතර, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඇස්තමේන්තුවක් යොමු කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඒ අනුව, තාවකාලික තාර ස්ථරයක් යොදා ඉහත මාර්ගය කඩිනමින් පිළිසකර කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-21
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
ජනප්‍රියතම වෙබ් අඩවිය (දෙමළ අංශය)