පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3527/2023
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු දැන්වීම් පුවරු 2015 වර්ෂයේ සිට කුලී පදනම මත ලබා දී තිබේද;
(ii) එසේ නම්, එම දැන්වීම් පුවරු කුලී පදනම මත ලබා ගෙන ඇති ආයතන කවරේද;
(iii) ඒ වෙනුවෙන් ලැබී ඇති වාර්ෂික ආදායම කොපමණද;
(iv) කුලී පදනම මත එම දැන්වීම් පුවරු ලබා දෙනු ලබන ක්‍රමවේදය කවරේද;
(v) එම දැන්වීම් පුවරු කුලී පදනම මත ලබා දෙනු ලබන කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-05
අසන ලද්දේ
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු දැන්වීම් පුවරු: කුලියට දීම
පිළිතුරු දුන් දිනය
2023-09-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks