පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3596/2023
ගරු හර්ෂණ රාජකරුණා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යනු ලබන විශේෂ ව්‍යාපෘති ඒකකය විසින් 2022 .07.14 දින සිට ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කවරේද;
(ii) එම ඒකකයේ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම එක් එක් සේවකයාගේ නම, තනතුර, වැටුප් හා දීමනා සහ ලබා දී ඇති වාහන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම ඒකකයේ සේවය කරනු ලබන සමස්ථ කාර්යය මණ්ඩලයම දේශපාලන පක්ෂයක පූර්ණකාලීකයන් ලෙස කටයුතු කරන බව දන්නේද;
(v) එම ඒකකය නඩත්තු කිරීම සඳහා මාසිකව වැය කරනු ලබන මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-21
අසන ලද්දේ
ගරු හර්ෂණ රාජකරුණා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks