පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3822/2023
ගරු ජේ.සී. අලවතුවල මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පදිංචිය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදා දී ඇති එක් එක් ඉඩමේ නම, ඉඩමේ ප්‍රමාණය, ඉඩමට අයත් කට්ටි ප්‍රමාණය, ඉඩම් කට්ටි බෙදා දුන් දිනය, පිහිටා ඇති ගමේ නම, ග්‍රාම නිලධාරි වසමේ නම සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නම වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ඉහත සඳහන් ඉඩම් කට්ටි සඳහා ඔප්පු ලබා දීමට පියවර ගෙන තිබේද;
(iii) නොඑසේ නම්, එම ඉඩම් සඳහා ඔප්පු ලබා දීමට අපේක්ෂිත දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් ඉඩම් කට්ටි බෙදා දීමේදී මුදල් අය කරන්නේද;
(ii) එසේ නම්, එසේ මුදල් අය කරනු ලබන පදනම කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-23
අසන ලද්දේ
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks