E   |     |  

 දිනය: 2024-03-19   පිළිතුර ලබා දී ඇත 

0310/ 2024 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 310/2024

      ගරු හේෂා විතානගේ මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මකව පවතින මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

                  (ii)       ඒ අතරින් රජයේ ලියාපදිංචි වී ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

      (iii) රජයේ ලියාපදිංචියකින් තොරව පෙර පාසල් පවත්වාගෙන යා හැකිද;

      (iv) පෙර පාසල් අධික්ෂණය කිරීම සඳහා  ක්‍රමවේදයක් තිබේද;

      (v) පෙර පාසලක් පවත්වාගෙන යාම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික සුදුසුකම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-19

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-05-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගීතා සමන්මලී කුමාරසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks