පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
356/2024
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාව, සිංහල මාධ්‍ය, දමිළ මාධ්‍ය සහ සිංහල හා දමිළ මාධ්‍ය ලෙස;
(ii) එම පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව, 10ට අඩු, 10-20 අතර, 20-50 අතර, 50-100 අතර සහ 100-200 අතර යන වර්ගීකරණය මත;
(iii) රජයේ පාසල් අතරින් අ.පො.ස. (උසස් පෙළ) සඳහා ගණිතය, විද්‍යාව සහ තාක්ෂණවේදය විෂය ධාරාවන් උගන්වනු ලබන පාසල් සංඛ්‍යාව;
(iv) අ.පො.ස (සා.පෙළ) සහ අ.පො.ස (උ.පෙළ) විෂය ධාරාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනු ලබන රජයේ පාසල් සංඛ්‍යාව;
එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-19
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5
රජයේ පාසල්වල විෂය ධාරා සහ භාෂා මාධ්‍ය: විස්තර
පිළිතුරු දුන් දිනය
2024-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks