E   |     |  

 දිනය: 2024-03-20   පිළිතුර ලබා දී ඇත 

0465/ 2024 - ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 465/2024

      ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— 

      (අ)         (i)       2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මහා පරිමාණ බලශක්ති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

        (ii)       ඒවායේ නම් කවරේද;

      (iii)      එම ව්‍යාපෘති මඟින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂිත විදුලි ඒකක සංඛ්‍යාව කොපමණද;

      (iv) පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මඟින් විදුලි ඒකකයක මිල කෙරෙහි සිදු වන බලපෑම කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-03-20

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2024දී ක්‍රියාත්මක කිරීමට යෝජිත මහා පරිමාණ බලශක්ති ව්‍යාපෘති: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-05-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks