E   |     |  

 දිනය: 2024-03-06   පිළිතුර ලබා දී ඇත 

0587/ 2024 - ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 587/2024

      ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— 

      (අ)     වර්ෂ 2019 සිට 2022 වර්ෂයේ පළමු කාර්තුව දක්වා එක් එක් වර්ෂය අනුව —

                  (i)         ශ්‍රී ලංකාවේ ආදායම එක් එක් ආදායම් ප්‍රභවය අනුව සහ වියදම එක් එක් වියදම් ප්‍රභවය අනුව;

      (ii) අපනයන ආදායම එක් එක් අපනයන ශීර්ෂය අනුව සහ ආනයන වියදම එක් එක් ආනයන ශීර්ෂය අනුව;

      (iii) සංචාරක කර්මාන්තයෙන් උපයන ලද ආදායම;

      (iv) ශ්‍රී ලංකාව ලද ණය, ආධාර සහ ප්‍රේෂණ;

      ඩොලර් බිලියනවලින් වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-03-06

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2019 සිට 2022 පළමු කාර්තුව දක්වා ශ්‍රී ලංකාවේ ආදායම සහ වියදම්: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks