පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1125/2024
ගරු ඩී. වීරසිංහ මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස්රථ සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතරින් ධාවන තත්ත්වයේ පවතින බස්රථ සංඛ්‍යාව කොපමණද;
(iii) ගර්හිත බස්රථ අතරින් අලුත්වැඩියා කිරීමෙන් පසු ධාවනයට එක් කර ඇති බස්රථ සංඛ්‍යාව කොපමණද;
(iv) ‘සිසු සැරිය’ සේවය සඳහා ධාවනයට එක් කර ඇති බස්රථ සංඛ්‍යාව කොපමණද;
(v) වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩයට මිලදී ගෙන ඇති බස්රථ සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-07
අසන ලද්දේ
ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය: බස් ඇණිය
පිළිතුරු දුන් දිනය
2024-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks