E   |     |  

 දිනය: 2024-03-07   පිළිතුර ලබා දී ඇත 

1145/ 2024 - ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1145/2024

      ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       රත්නපුර, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතික මධ්‍යස්ථානය දීර්ඝ කාලයක සිට අබලන්ව ඇති බවත්;

                    (ii)       එය අලුත්වැඩියා කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවත්;

        එතුමා දන්නෙහිද?

      (ආ) (i) එම සංස්කෘතික මධ්‍යස්ථානය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගන්නේද;

      (ii) එසේ නම්, එම අලුත්වැඩියා කටයුතු ආරම්භ කරනු ලබන දින වකවානු කවරේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-07

අසන ලද්දේ

ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රත්නපුර, වැලිගෙපොල ප්‍රා.ලේ. කොට්ඨාසයේ සංස්කෘතික මධ්‍යස්ථානය: ප්‍රතිසංස්කරණය

පිළිතුරු දුන් දිනය

2024-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks