E   |     |  

 දිනය: 2024-03-21   පිළිතුර ලබා දී ඇත 

1281/ 2024 - ගරු ධර්මසේන විජේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1281/2024

      ගරු ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)        (i)       වර්ෂ 2015  සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම එක් එක් ව්‍යාපෘතියේ නම සහ ඒ සදහා වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) එම ව්‍යාපෘති අතරින් මේ වනවිට වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;

      (iv) මේ වනවිට වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;

      (v) එම ව්‍යාපෘතිවල වැඩ අවසන් නොකිරීමට හේතු කවරේද;

      (vi) ඒවායේ වැඩ කඩිනමින් අවසන් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-21

අසන ලද්දේ

ගරු ධර්මසේන විජේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2015 සිට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති: මොනරාගල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2024-06-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තේනුක විදානගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks