බලන්න

E   |     |  

 දිනය: 2024-05-10   පිළිතුර ලබා දී ඇත 

1701/ 2024 - ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1701/2024

      ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       නිවාස තුළ සිදු වන ස්වභාවික මරණ ලියාපදිංචි කිරීමේදී, මරණය සිදු වන කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරයාගේ හා රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යභාරය වෙන් වෙන් වශයෙන් කවරේද;

      (ii) ස්වභාවික මරණයකදී, මරණයට පත් වූ පුද්ගලයාගේ මරණයට හේතුව තහවුරු කර ගනු ලබන නීත්‍යානුකූල ක්‍රමවේදය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-05-10

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නිවාස තුළ සිදුවන ස්වාභාවික මරණ: ග්‍රාම නිලධාරි සහ රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යභාරය

පිළිතුරු දුන් දිනය

2024-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks