E   |     |  

 දිනය: 2024-05-10   පිළිතුර ලබා දී ඇත 

1750/ 2024 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1750/2024

      ගරු ඉෂාක් රහුමාන් මහතා,—  විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද දිනය කවරේද;

                   (ii)       එම බලාගාරය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කරන ලද මුදල කොපමණද;

                  (iii)       එම බලාගාරයෙන් ජාතික ජාලයට එකතු කිරීමට අපේක්ෂා කරනු ලබන විදුලි ප්‍රමාණය මෙගා වොට්වලින් කොපමණද;

      (iv) එම විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද;

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-05-10

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මන්නාරම සුළං විදුලි බලාගාරය: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks