E   |     |  

 දිනය: 2024-05-13   පිළිතුර ලබා දී ඇත 

1917/ 2024 - ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1917/2024

      ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)        (i)       වර්ෂ 2020 සිට මේ දක්වා කම්කරු ආරවුල් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම පැමිණිලි අතරින් මේ වනවිට නිරවුල් කර ඇති සහ නිරවුල් කර නොමැති පැමිණිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය හරහා වන්දි ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-05-13

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කම්කරු දෙපාර්තමේන්තුව: කම්කරු ආරාවුල් පිළිබඳ පැමිණිලි

පිළිතුරු දුන් දිනය

2024-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මනූෂ නානායක්කාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks