E   |     |  

 දිනය: 2024-05-13   පිළිතුර ලබා දී ඇත 

1968/ 2024 - ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1968/2024

      ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ තිබෙන රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා  සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                    (ii)       ශ්‍රී ලංකාවේ රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා අතර බලපත්‍ර නොමැතිව ක්‍රියාත්මක කරනු ලබන රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා තිබේද;

      (iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      (iv) නව රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ආරම්භ කිරීම සඳහා ඉල්ලුම් කර තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-05-13

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකා: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-05-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශාන්ත බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks