E   |     |  

 දිනය: 2013-11-26   පිළිතුර ලබා දී ඇත 

2622/ 2013 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2622/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       2009, 2010 සහ 2011 යන වර්ෂයන්හිදී උතුරු වසන්තය වැඩසටහන යටතේ, උතුරු පළාතේ ක්‍රියාත්මක වූ වැඩස‍ටහන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)    ඉහත වැඩසටහන් සඳහා,

      ‍‍‍              (i)      ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  මට්ටමින් වැය කළ මුදල; 

        (ii)  විෂය මට්ටමින් වැය කළ මුදල;

      කොපමණද යන්න වෙන් වෙන් වශයෙන්  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  උතුරු පළාතේ සංවර්ධනය සඳහා ඉහත වැඩසටහන් ප්‍රමාණවත්වේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-11-26

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උතුරු වසන්තය වැඩසටහන : ක්‍රියාත්මක කළ වැඩසටහන්

පිළිතුරු දුන් දිනය

2014-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks