E   |     |  

 දිනය: 2025-04-10   පිළිතුර ලබා දී ඇත 

0010/ 2025 - ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 10/2024

      ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

      (අ)          (i)      ශ්‍රී ලංකාවේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම පාසල්වල නම් කවරේද;

                 (iii)      ඉහත ජාතික පාසල් අතරින් නියමිත සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන් පත් කර ඇති ජාතික පාසල් සහ එසේ නොමැති ජාතික පාසල් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) මෙවැනි තත්ත්වයක් තුළ ජාතික පාසල් සංඛ්‍යාව ඉහළ දැමූවද නියමිත සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන් නොමැතිවීමේ ගැටලුව විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-04-10

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks