E   |     |  

 දිනය: 2025-03-12   පිළිතුර ලබා දී ඇත 

0092/ 2025 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 92/2024

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ මේ වනවිට පොල් හිඟයක් පවතින බව දන්නේද;

                   (ii)       මෑතකදී හඳුන්වා දෙන ලද, උතුරු පළාත කේන්ද්‍ර කරගත් නව පොල් ත්‍රිකෝණය හරහා ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයට ලැබී ඇති දායකත්වය කවරේද;

      (iii) ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් පරිභෝජනය කොපමණද;

      (iv) පොල් හිඟය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-12

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks