E   |     |  

 දිනය: 2013-12-05   පිළිතුර ලබා දී ඇත 

2653/ 2013 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2653/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි කාන්තාවන් සඳහා වූ විශේෂ කාර්යාලයීය බස් රථ සේවාවක් ආරම්භ කර තිබේද;

                  (ii)      එවැනි බස් රථ සේවාවක්  ආරම්භ කර තිබේ නම්, ඊට අදාළ විස්තර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?‍

       

අසන ලද දිනය

2013-12-05

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කාන්තාවන් සඳහා වූ විශේෂ කාර්යාලයීය බස් රථ සේවාවක් : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks