E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0204/ 2025 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 204/2024

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

      (අ)         (i)       ඊශ්‍රායලය සඳහා ගුවන් ගමන් ගාස්තු අඩු කරන ලද දිනය කවරේද;

                   (ii)       අඩු කරන ලද ගාස්තු ප්‍රමාණය කොපමණද;

                  (iii)       මේ වනවිට ඊශ්‍රායලයේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;

      (iv) ඉහත සඳහන් ගුවන් ගමන් ගාස්තු අඩු කිරීමේදී විශාල වංචාවක් සිදුවී ඇති බව දන්නේද;

      (v) ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-25

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks