E   |     |  

 දිනය: 2013-12-06   පිළිතුර ලබා දී ඇත 

2655/ 2013 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2655/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි නැගෙනහිර නවෝදය වැඩ සටහන යටතේ අපනයන සැකසුම් කලාපයක් ආරම්භ කර තිබේද;

                   (ii)      එසේ නම්, එම අපනයන සැකසුම් කලාපය ආරම්භ කර ඇති ප්‍රදේශය කවරේද;

      (iii) එම අපනයන සැකසුම් කලාපය ආරම්භ කළ දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?‍

       

අසන ලද දිනය

2013-12-06

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නැ‍ඟෙනහිර නවෝදය වැඩසටහන : අපනයන සැකසුම් කලාපය

පිළිතුරු දුන් දිනය

2013-12-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ෆයිසර් මුස්තාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks