E   |     |  

 දිනය: 2014-01-23   පිළිතුර ලබා දී ඇත 

2660/ 2014 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2660/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි විශ්වවිද්‍යාල ඇතුළු සෑම උසස් අධ්‍යාපන ආයතනයකම සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ භාෂාගාර පිහිටුවා තිබේද;

        (ii)  එසේ  නම්, එම භාෂාගාර පිහිටුවීමේ වැඩ සටහනට  අදාළ විස්තර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?‍

       

අසන ලද දිනය

2014-01-23

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන : භාෂාගාර

පිළිතුරු දුන් දිනය

2014-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks