පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
258/2024
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල වරාය ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති ‘වරාය නගරය’ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කරන ප්‍රතිලාභ කවරේද;
(ii) එම ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වන පරිසර බලපෑම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබේද;
(iii) මීට පෙර සිදු කර ඇති මහජන විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස ඉහත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කර ඇති වෙනස්කම් කවරේද;
(iv) යෝජිත ව්‍යාපෘතිය හේතුවෙන් ජන ජීවිතයට සිදු වන බලපෑම සැලකිල්ලට ගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-28
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ගාලු වරාය ප්‍රදේශයේ යෝජිත "වරාය නගරය" ව්‍යාපෘතිය: පරිසරය සහ ප්‍රජාවට වන බලපෑම
පිළිතුරු දුන් දිනය
2025-02-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks