E   |     |  

 දිනය: 2014-02-05   පිළිතුර ලබා දී ඇත 

2663/ 2014 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2663/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— සංස්කෘතික හා කලා ක‍ටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි “ජාතික සංස්කෘතික නියාමන මණ්ඩලයක්” පත් කර තිබේද;

                   (ii)       එසේ නම්, එම ජාතික සංස්කෘතික නියාමන මණ්ඩලය පත්කළ  දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?‍

       

අසන ලද දිනය

2014-02-05

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංස්කෘතික හා කලා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික සංස්කෘතික නියාමන මණ්ඩලය : විස්තර

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. ඒකනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks