පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
426/2025
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති, ජාතික යොවුන් සේනාංකයේ පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව කොපමණද;
(ii) කින්නියා ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පුහුණු මධ්‍යස්ථානය වසා දමා ඇති අතර එය වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කර ඇති බව දන්නේද;
(iii) එම පුහුණු මධ්‍යස්ථානය වසා දැමීමට හේතු කවරේද;
(iv) එය වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කිරීමට හේතු කවරේද;
(v) එම පුහුණු මධ්‍යස්ථානය නැවත විවෘත කිරීම සඳහා බාධාවක් තිබේද;
(vi) නොඑසේ නම්, එම පුහුණු මධ්‍යස්ථානය නැවත විවෘත කිරීමට පියවර ගන්නේද;
(vii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-28
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks