E   |     |  

 දිනය: 2025-03-17   පිළිතුර ලබා දී ඇත 

0504/ 2025 - ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 504/2025

      ගරු නිශාන්ත පෙරේරා මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ‘තේ ශක්ති’ අරමුදල පිහිටුවන ලද වර්ෂය කවරේද;

                   (ii)       එම අරමුදලේ සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

                  (iii)       එම අරමුදලේ මේ වනවිට ඇති අරමුදල් ප්‍රමාණය කොපමණද;

       (iv) එම අරමුදල් යොදා ගනිමින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-17

අසන ලද්දේ

ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks