පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
560/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වර්තමාන යුද හමුදාපති සහ ගුවන් හමුදාපති පත්කරන ලද ක්‍රමවේදය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) යුද හමුදාපති තනතුර සහ ගුවන් හමුදාපති තනතුර සඳහා පත් කිරීමට වර්තමාන යුද හමුදාපතිවරයාට සහ ගුවන් හමුදාපතිවරයාට වඩා ජ්‍යෙෂ්ඨ සහ සුදුසුකම් සහිත නිලධාරින් නොසිටියේද;
(iii) ජ්‍යෙෂ්ඨ සහ සුදුසුකම් සහිත වෙනත් නිලධාරින් සිටියේ නම්, එම නිලධාරින් නොසලකා හැර වර්තමාන යුද හමුදාපති සහ ගුවන් හමුදාපති පත් කිරීමට හේතු වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) හමුදාපතිවරුන් පත් කිරීමේදී, ජ්‍යෙෂ්ඨත්වය හැර සලකා බලනු ලබන වෙනත් නිර්ණායක තිබේද;
(v) එසේ නම්, එම නිර්ණායක කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-11
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks