E   |     |  

 දිනය: 2025-09-26   පිළිතුර ලබා දී ඇත 

0834/ 2025 - ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 834/2025

      ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)        (i)       ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මක දර්ශකය අනුව මහනුවර නගරය ඉතා අවදානම් මට්ටමක පවතින බව දන්නේද;

                    (ii)       ඒ සඳහා බලපාන ලද සාධක කවරේද;

                  (iii)       මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-26

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks