පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1114/2025
ගරු රොෂාන් අක්මීමන මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම ඉඩම් සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් කවරේද;
(iii) එම අධිකාරියට අයත් ඉඩමක් Sweet Bay ප්‍රදේශයේ තිබේද;
(iv) එම ඉඩමේ විශාලත්වය කොපමණද;
(v) එම ඉඩමේ අනවසරයෙන් වැටක් ඉදිකර බලහත්කාරයෙන් රැඳී සිටින සමාගම කවරේද;
(vi) එම ඉඩම සම්බන්ධයෙන් ඉහත සමාගමට අයිතියක් තිබේද;
(vii) නොඑසේ නම්, එම සමාගමට එරෙහිව ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-07
අසන ලද්දේ
ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks