E   |     |  

 දිනය: 2025-10-09   පිළිතුර ලබා දී ඇත 

1285/ 2025 - ගරු ආර්.එම්. සමන්ත රණසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1285/2025

      ගරු ආර්.එම්. සමන්ත රණසිංහ මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති දුම්රිය ස්ථාන සංඛ්‍යාව කොපමණද;

                    (ii)      ඒවා කවරේද;

                  (iii)      එම දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

                  (iv)      කෑගල්ල දිස්ත්‍රික්ක‍ය තුළ දුම්රිය මාර්ගයේ නාය යාමේ අවදානම් ස්ථාන හඳුනාගෙන තිබේද;

        (v)  එසේ නම්,  ඒ සඳහා ලබාදී ඇති විසඳුම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-09

අසන ලද්දේ

ගරු ආර්.එම්. සමන්ත රණසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks