E   |     |  

 දිනය: 2013-09-06   පිළිතුර ලබා දී ඇත 

2945/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2945/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      2010, 2011 සහ 2012 වර්ෂ සඳහා,

                    (i)      ආපදා කළමනාකරණය සඳහා අයවැයෙන් වෙන්කළ මුදල් ප්‍රමාණය කොපමණද;

                   (ii)      ආපදා කළමනාකරණය වෙනුවෙන් වැය කළ තථ්‍ය මුදල් ප්‍රමාණය කොපමණද;

      (iii) ඉහත කී මුදල් සැබෑ ලෙස වැය කළේ කවර වැය ශීර්ෂයන් යටතේද;

      (iv) ආපදා කළමනාකරණය වෙනුවෙන් මාසිකව වැය කළ මුදල් ප්‍රමාණය සහ එකී මුදල් පවරනු ලැබූ වැය ශීර්ෂයන් කවරේද;

      (v) ආපදා කළමනාකරණය සඳහා අයවැයෙන් වෙන්කළ මුදල් පවරනු ලැබූ වැය ශීර්ෂයන් කවරේද;

      යන්න එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-09-06

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අය වැය ප්‍රතිපාදන : ආපදා කළමනාකරණය

පිළිතුරු දුන් දිනය

2013-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks