E   |     |  

 දිනය: 2013-10-08   පිළිතුර ලබා දී ඇත 

3005/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3005/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       2010, 2011 සහ 2012 යන වර්ෂවලට අදාළව,

                    (i)       ඖෂධ සඳහා අයවැය මගින් වෙන්කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;

                   (ii)       ඖෂධ සඳහා වැය කරන ලද තථ්‍ය මුදල් ප්‍රමාණය කොපමණද;

      (iii) ඉහත කී මුදල් ප්‍රමාණයන් සත්‍ය වශයෙන්ම වියදම් කරන ලද වැයශීර්ෂයන් කවරේද;

      (iv) ඖෂධ සඳහා මාසිකව වියදම් කරන ලද මුදල් ප්‍රමාණය සහ ඉහත කී මුදල් පවරණ ලද ශීර්ෂයන් කවරේද;

      (v) අයවැය මගින් ඖෂධ සඳහා වෙන් කරන ලද මුදල් පවරන ලද අයවැය ශීර්ෂයන් කවරේද;

      යන්න එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-10-08

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අය වැයෙන් ඖෂධ සඳහා වැය කරන ලද මුදල්: විස්තර

පිළිතුරු දුන් දිනය

2013-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මෛත්‍රීපාල සිරිසේන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks