E   |     |  

 දිනය: 2012-11-30   පිළිතුර ලබා දී ඇත 

3033/ 2012 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3033/’12

       

      ගරු රෝසි සේනානායක මහත්මිය,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

      (අ)         (i)       මේ වන විට දිවයින පුරා ශ්‍රි ලංගම ඩි‍පෝවල ගර්හිත බස්රථ වශයෙන් ගාල්කර ඇති බස්රථ සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම බස්රථවලින් විකුණා ඇති  බස්රථ සංඛ්‍යාව කොපමණද;

        (iii)  එම බස්රථ විකිණීමෙන් ලද මුදල කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  ඉදිරියේදී විකිණීමට නියමිත ශ්‍රී ලංගම බස්රථ සංඛ්‍යාව කොපමණද;

        (ii)  එම බස්රථ විකිණීමෙන් ලබා ගැනීමට අපේක්‍ෂිත මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  බාල ඩීසල් භාවිතය හේතුවෙන් 2011 ජූලි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංගමට අහිමි වූ ආදායම ‍කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-30

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංගම ගර්හිත බස් රථ : විස්තර

පිළිතුරු දුන් දිනය

2012-11-30

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහණ දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks