E   |     |  

 දිනය: 2014-01-23   පිළිතුර ලබා දී ඇත 

3225/ 2014 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3225 /’12

      ගරු රවී කරුණානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් මෙහෙයවනු ලබන ගුවන් සේවා සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ගුවන් ගමන් කාණ්ඩ කර ඇති ආකාරය සහ සතියකට මෙහෙයවනු ලබන මගීන් සංඛ්‍යාව කවරේද;

      (iii) ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ‍කොළඹ සිට විවිධ ගමනාන්ත දක්වා සතියකට සිදු කරනු ලබන ගුවන් ගමන් වාර සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-01-23

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකාව වෙත මෙහෙයවනු ලබන ගුවන් සේවා: විස්තර

පිළිතුරු දුන් දිනය

2014-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පියංකර ජයරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks