E   |     |  

 දිනය: 2014-02-05   පිළිතුර ලබා දී ඇත 

3417/ 2014 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3417/’13

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල සීඝ්‍රයෙන් වර්ධනය වන මෝටර් රථ නිෂ්පාදනය හා භාවිතය යන ක්ෂේත්‍රය පිළිබඳව මහජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට ඉවහල් වන අධ්‍යාපනික ක්‍රියාවලියක් පාසල් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගන්නේද;

      (ii) ඒ අනුව මෝටර් කාර්මික දැනුම පාසල් දරුවන් අතර ප්‍රවර්ධනය සඳහා මෝටර් කාර්මික විෂය පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්නේද;

      (iii) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-02-05

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මෝටර් කාර්මික විෂය : පාසල් විෂය මාලාව

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks