පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3445/’13
ගරු තිස්ස අත්තනායක මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 වර්ෂයේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
(ii) එම විභාගය සමත් වූ අයගේ නම් සහ එක් එක් අපේක්ෂකයා ලබා ගත් ලකුණු ඇතුළත් ලේඛනයක් විභාගයට පෙනී සිටි මාධ්‍ය අනුව, වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එම විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් අතර සමත්වීම, අසමත්වීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ වූ චෝදනා හා කථාබහ පැතිරෙන බැවින් එම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කරවීමට විභාග කොමසාරිස්වරයාට උපදෙස් දෙන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-21
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය 2012 : ප්‍රතිඵල
පිළිතුරු දුන් දිනය
2013-10-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks