පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3552/’13
ගරු රවී කරුණානායක මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අද වන විට දිවයිනේ තිබෙන අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සංඛ්‍යාව කොපමණද;
(ii) වඩා ආරක්ෂිත ක්‍රම යොදාගැනීම මගින් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි මන්ද;
(iii) ඉහත කී අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවල සේවයේ යෙදී සිටින පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iv) එබඳු අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සඳහා දරන මුළු වාර්ෂික පිරිවැය කොපමණද;
(v) 2010 සිට අද දක්වා මෙම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ආශ්‍රිතව සිදුවී ඇති මරණ සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-10
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks