E   |     |  

 දිනය: 2013-08-22   පිළිතුර ලබා දී ඇත 

3583/ 2013 - ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3583/’13

      ගරු සුජීව සේනසිංහ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)     ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ අවම මූලික වැටුප් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)        (i)      2012.03.16 දින සිට ශ්‍රි ලංගම සේවකයින්ගේ මූලික වැටුප 39%කින් වැඩි කිරීමට තීරණය කළ බව පිළිගන්නේද;

      (ii) එම වැටුප් වැඩි වීම ලබාදීමට මේ වන විට පියවර ගෙන තිබේද;

      (iii) එසේ නොමැති නම්, හිඟ වැටුප් සමග එම වැටුප් වැඩිවීම ලබාදීමට පියවර ගන්නා දිනය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-22

අසන ලද්දේ

ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් : වැටුප් වැඩි වීම

පිළිතුරු දුන් දිනය

2013-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks