E   |     |  

 දිනය: 2013-10-08   පිළිතුර ලබා දී ඇත 

3625/ 2013 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3625/’13

       

      ගරු රෝසි සේනානායක මහත්මිය,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       සබරගමුව විශ්වවිද්‍යාලයේ “භූ විඥාපන” පීඨ සංකීර්ණය හා නව ක්‍රීඩා පිටියේ ඉදිකිරී‍ම් කටයුතු සිදු කරනු ලැබූ පාර්ශ්වය කවරේද;

                   (ii)       මේ වන විට එම ඉදිකිරීම් කටයුතුවල ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් මතුව තිබේද;

      (iii) එසේ නම් , ඒ  සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේද;   

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-10-08

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

"භූ විඥාපන" පීඨ සංකීර්ණය හා නව ක්‍රීඩා පිටිය : සබරගමුව විශ්වවිද්‍යාලය

පිළිතුරු දුන් දිනය

2013-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks