E   |     |  

 දිනය: 2013-10-09   පිළිතුර ලබා දී ඇත 

3630/ 2013 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3630/’13

       

      ගරු රෝසි සේනානායක මහත්මිය,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       සබරගමුව විශ්වවිද්‍යාලයේ,

                    (i)      කළමනාකරණ පීඨයේ ආචාර්යවරුන්ගේ හිඟයක් පවතීද;

                  (ii)      එම පීඨයේ සිටින මහාචාර්යවරු සංඛ්‍යාව කොපමණද;

                 (iii)      භූ විඥාපන පීඨයේ ආචාර්යවරුන්ගේ සහ අනෙකුත් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ හිඟයක් පවතීද;

        (iv)  සමාජ විද්‍යා හා භාෂා පීඨයේ ආචාර්යවරුන්ගේ හි‍ඟයක් පවතීද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-10-09

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සබරගමුව විශ්වවිද්‍යාලය : අධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය

පිළිතුරු දුන් දිනය

2014-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks