පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3646/’13
ගරු ජෝන් අමරතුංග මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 වර්ෂය තුළ ලංකා බැංකුව විසින් කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස්වල ආයෝජනය කරන ලද සම්පූර්ණ මුදල් ප්‍රමාණය කොපමණද;
(ii) 2011 වර්ෂය තුළදී ලංකා බැංකුව විසින් “පර්පෙචුවල් කැපිටල් ” (Perpetual Capital) සහ “සී/ස ලංකා ඔරික්ස් ලීසිං සිකියුරිටීස්” (Lanka Orix Leasing Securities Ltd.) යන සමාගම් සමග සිදුකරන ලද ව්‍යාපාර කටයුතුවල වටිනාකම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) 2011 වර්ෂය තුළ ලංකා බැංකුව විසින් මිලදී ගන්නා ලද සියලුම කොටස්වල ලැයිස්තුවක්, ඒවා ගත් මිල සහ මිලදී ගැනීම සිදු කළ දිනවලට ආසන්න පූර්ව දින පහ තුළ සාමාන්‍ය බර තැබූ මිල ද ඇතුළත්ව එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-23
අසන ලද්දේ
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලංකා බැංකුව: කොටස් හුවමාරුවෙහි ආයෝජනය
පිළිතුරු දුන් දිනය
2013-09-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සරත් අමුණුගම, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks