E   |     |  

 දිනය: 2013-10-09   පිළිතුර ලබා දී ඇත 

3682/ 2013 - ගරු ගරු නිමල් විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3682/’13

       

      ගරු නිමල් විජේසිංහ මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මේ වනවිට නිමකර ඇති කිරිඳිඔය ජලසම්පාදන ක්‍රමය පුනරුත්ථාපනය හා පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අරමුණ කවරේද;

                  (ii)      එම ව්‍යාපෘතිය යටතේ ආවරණය වූ ප්‍රදේශ කවරේද;

      (iii) එහි වැඩ අවසන් කරන ලද දිනය කවදාද;

      (iv) ඉන් ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව කොපමණද;

      (v) එම ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල කොපමණද;

      (vi) එම වැය බර දැරූ ආයතන කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-10-09

අසන ලද්දේ

ගරු ගරු නිමල් විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කිරිඳිඔය ජලසම්පාදන ක්‍රමය පුනරුත්ථාපනය හා පුළුල් කිරීමේ ව්‍යාපෘතිය : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks