E   |     |  

 දිනය: 2013-09-04   පිළිතුර ලබා දී ඇත 

3866/ 2013 - ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3866/’13

       

      ගරු මනුෂ නානායක්කාර මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      පොල් වගාවට හානි කරන මයිටා උවදුර සම්පූර්ණයෙන් නැති කිරීම සඳහා හෝ අවම කිරීම සඳහා අමාත්‍යාංශය මගින් දැනටමත් ගෙන ඇති පියවර කවරේද;

      (ii) එම ක්‍රියාමාර්ග තුළින් යහපත් ප්‍රතිඵල ලැබී තිබේද;

      (iii) එම ක්‍රියාමාර්ග අසාර්ථක නම්, ඉදිරියේදී ගැනීමට යෝජිත ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-09-04

අසන ලද්දේ

ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පොල් “මයිටා” උවදුර නැති කිරීම: පියවර

පිළිතුරු දුන් දිනය

2013-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks