පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3964/’13
ගරු පී. හැරිසන් මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පැවති යුද්ධය හේතුවෙන්,
(i) අනාථ වී ඇති ළමුන් සංඛ්‍යාව කොපමණද;
(ii) පුනරුත්ථාපනය කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩසටහන් කවරේද;
(iii) වැන්දඹුභාවයට පත් වී ඇති කාන්තාවන්ගේ සහ අනාථභාවයට පත් වී ඇති දරුවන්ගේ පුරුත්ථාපන කටයුතු සඳහා 2013 අයවැයෙන් වෙන් කළ මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-17
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
යුද්ධය නිසා අනාථ වූ ළමුන් සහ වැන්දඹුභාවයට පත් කාන්තාවන් : පුනරුත්ථාපනය
පිළිතුරු දුන් දිනය
2013-12-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම., පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks