E   |     |  

 දිනය: 2014-02-07   පිළිතුර ලබා දී ඇත 

3998/ 2014 - ගරු පී. හැරිසන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3998/’13

       

      ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       මහඉලුප්පල්ලම පර්යේෂණ ගොවිපළේ සේවය කරන නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම පර්යේෂණ ගොවිපළේ සිදුකරනු ලබන පර්යේෂණයන් ක‍වරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) මහඉලුප්පල්ලම පර්යේෂණ ගොවිපළේ වගා කරන කුඹුරු ඉඩම් සඳහා කාබනික පොහොර  භාවිතා කරන්නේද;

      (ii) එසේ නම්, එහි කුඹුරු අක්කරයක් සඳහා භාවිතා කරන කාබනික පොහොර ප්‍රමාණය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-02-07

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මහඉලුප්පල්ලම පර්යේෂණ ගොවිපළ : කාබනික පොහොර භාවිතය

පිළිතුරු දුන් දිනය

2014-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද යාපා අබේවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks